Pages

Saturday, November 14, 2015

WHAFF ඇප් එකෙන් මුදල් උපයමු. 2016 ( 100%SURE)











ඔන්න යාලුවනෙ අද මන්  අරගෙන අවා සුපිරි app එකක් මෙකෙන් අපිට ගානක් හොයාගන්න පුලුවන් 



WHAFF කියන්නේ play store එකෙ තියන app එකක්.මේ app එකෙන් පුලුවන් සල්ලි හොයන්න (100% සල්ලි හම්බෙනවා)


වැඩෙ පටන් ගමු

01 whaff app එක පහලින් මුලින්ම dwnload කරගන්න

තප්පර 5කින් පසු දකුනුපස ඇති SKIP AD මත කරන්න
                   
a
                   




මේ app එක එකෙන්  play store එකෙන් ගන්න
දැන් තමා වැදගත්ම කොටස මොකද අපිට නොමිලේ $03ගන්න පුලුවන් එක පරිස්සමින් කරන්න ඔන එක touch එකකින් $0.30 නැති වෙන්න පුලුවන්


02 දැන් තියෙන්නේ ඔයලගේ facebook accunt එක log කරල WHAFF එකට log වෙන එක මෙහෙම කරන්න.

03 WHAFF app එක දකුනු පැත්තේ උඩ තියනවා login කියලා එක ඔබන්න. ඊට පස්සේ facebook user name & password ගහලා log wenna වෙන්න. facebook app එකෙන් log වෙල ඉන්න අයට ok කරන්න එයි.

ඊලගට නිල් පාටින් ok කරන්න එයි. ok කරන්න දෙපාරක් ok කරන්න එපා එක පාරක් ඔබන්න.

සැලකිය යුතුයි
මොකද දෙපාරක් touch උනොත් INVITATION CODE කියන එක එන්නෙ නෑ එකෙන් තමා අපි නොමිලේ $0.30 ගන්නේ


අන්න ඊටපස්සෙ එනවා INVITATION CODE  කියල 




එකක් එකට මේ code එක හරියටම ගහන්න.මේ පොටො එකේ තියෙන්නේ ඔය code එකමතමා

                       CH75111

           කැපිටල් අකුරු වලින් ගහන්න 
මුල් ඉන්ග්‍රීසි අකුරු දෙක කැපිටල් අනිත් 5ම ඉලක්කම්




ඔක ගැහුවම ඔයාලට $ 0.30-$ 0.60 අතර බෝනස් 

එකක් හම්බවෙනවා මුකුත් ගැහුවේ නැත්තම් 

කීයක්වත් හම්බෙන්නෑ

එක නිසා මේ code එක හරියටම මතක තියන් ගහන්න

                             CH75111


දැන් බලන්න දකුනු කොනේ  $0.30 - $0.60 අතර ඇවිත් ඇති



පොඩි දෙයයි කරන්න තියෙන්නේ

premium picks tab එකේ. දැන් ඔකෙ දිලා තියන app 

free download කරල සල්ලි හොයන්න පුලුවන්.app 

install කරනවට ලැබෙන ගනන් දාලා තියනවා.

එ වගේම ඔය app හැමදාම use කරනකොට හැදාම 

නිකන් සල්ලි ලැබෙනවා

මෙන්න මගේ දැනට තියන ගාන දැන් දවස් 4 වගේ





දැන් තියෙන්නේ සල්ලි ගන්න ක්‍රමය


වම් පැත්තේ උඩ ඉරි තුන ඔබන්න එතන තියනවා 

payout කියලා. එතන තියනවා paypal වලට තමා අපි  

ගන්න ඔන.

paypal වලින් සල්ලි අතටම ගන්න ලෙසිම විදිහ

තමා payoneer කාඩ් එකක් නොමිලේ හදාගෙන 

paypal වලට link කරන එක

ඔය සෙරම කරන විදිහ මෙම අඩවියේ සදහන් කර ඇත

                        

මොනවහරි අවුලක් තියනවනම් massage එකක්                                          
                                 දාන්න



                      අපේ old post    
                                                                                                

                                                                                                                                 02    Payoneer card එකක් නොමිලේම   ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1






 

  05  adfly link share 2015  (adfly මගින් link share 
        කර මුදල් හොයමු.2015)








4 comments:

Unknown said...

මොනවහරි අවුලක් තියනවනම් massage එකක් දාන්න

Unknown said...

Man salli ganne kohomada

Unknown said...

Salli ganna bane kohomada PayPal walata daganne

Unknown said...

Mama whaffapp eka download kala fb ekatath log una eth kelinma fb eka log una misak ok kiyala ekak awe nane ane plz help mama e 4 wenipara download karapu...ekaparakwath mata ok awe na ..

Post a Comment