Pages

Tuesday, November 10, 2015

Payoneer card එකක් නොමිලේම ගෙන්න ගන්න හැටි 2016 - Payoneer card in Sinhala part 1





        Payoneer card එකක් නොමිලේම ගෙන්න ගන්න  හැටි-Payoneer                                        card in Sinhala  part 1













                                    මම කියලා   
            දෙනවා නොමිලේ payoneer කාඩ්  
     එක සමග නොමිලේ $ 25 ගන්න ක්‍රමයක්





කවුරුත් මෙ කාඩ් එක හදන විදිය මුල ඉදලා පොස්ට් 

එකක් දාල නැ

න් අපිට payza  හො paypal 

වලට link කර මුදල් ලන්කාවෙ ඔන ATM එකකින් 

ගන්නට පුලුවන්




Payoneer Card කියන්නේ මොකක්ද?


 2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම)wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක


මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.


Payoneer Card එක තියෙන්නේ මොකටද?


 අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.


ලංකාවට වලංගුද?


 ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.

අනිවාරයෙන් දැනගතයුතුයි


01  කිසිවිටෙකත් එක්  payoneer kard එකක් සාදපු mail එකකින් අයෙ payoneer kard එකක් සෑදිමෙන් වලකින්න

02  විශේෂයෙන්ම තමන් payoneer kard එක ගැනීමට පුරවන form එකට බාවිතා කරන නම වගේ  ඉට කලින් payoneer kard එකක් සැදීමට කවුරුන් හෝ නම යොදා ඇත්නම් මුලු ෆෝම් එකම පුරවු පසුවයි දැනගැනීමට හැකිවන්නෙ අපි සාදපු නමට payoneer kard එකක් හදලා කියලා,මොකද මට ද එහෙම උනනිසා...හොදම දේ facebook එකේ තමන්ගේ නම search කරල බලන්න එකම නමට ගොඩදෙනෙක් සිටිනම් නම පොඩ්ඩක් වෙනස් කරල payoneer එකට ඇතුලත් කරන්න වැඩෙ ගොඩ

එකම නමට payoneer එකක් සාදලා කියල ආපු mail එකක්






දුක තමයි මෙමගේ එක... මගෙ නමට සමාන නමකින් 

payoneer කාඩ් එකක් හදලා.. මේ mail එකෙන් 

අයෙ payoneer වලට ඇප්ලයි කරන්නත් බෑ




නොමිලේ $ 25 ගන්න ඔන නිසා referral link ලින්ක් එකකින් යන්න ඔන. එක් අයෙකුට 1 referral link ලින්ක් එකකින් පමනයි registar වෙන්න පුලුවන් එම නිසා 

        මගේ  facebook එකට message එකක් දාන්න පහලින්
එවලෙම ලින්ක් එකක් ලබාගන්න පුලුවන්.. වඩාත්   සුදුසුයි payoneer කාඩ් එක හදන mail එක message එකක් දැම්මොත් එකට link එක එවන්න පුලුවන්.ලෙසි දෙයක් කරන්න





registar වෙන්න මගේ  facebook එකට message එකක්                                                        දාන්න මෙතනින්


              




සෑමවිටම message සහ mail බලන බැවින් ඉක්මනින් reply කරනු ඇත.



ok දැන් මම  වැල්වටාරම් නැතිව කතාවට බහින්නම්.
(images click කර විශාල කර බලන්න.)


මෙ ලින්ක් එකෙන් ගිහින් කියල තියන විදියට ෆොර්ම් එක FILL කරන්න   හරියටම මෙ තියන විදිහටම කරන්න


01  


02



03




සැලකියයුතු කරුනු 


මෙ හැම දෙයක්ම සතය කරුනු ඇතුලත් කරන්න


ඊමේල් ලිපිනය වෙනත් payza හො paypal ලිපිනයකට දමා 

නොමැති ඊමේල් ලිපිනයක් යොදන්න 


04





තමන්ගේ නගරයට අදාල පොස්ටල් කෝඩ් එක 

මෙතනින් සොයා ගන්න



05





උඩ යොදා ඇති ඊමේල් ලිපිනය හා පාස්වඩ් එක තමයි
   
payoneer ගිනුමට ඇතුල් වීමට යොදා ගන්නෙ



06




ටික් ටික දැමු පසු පහලින් දිස්වෙනවා අපේ විස්තර 

ටික.


07





order කරන්න 





මෙහෙම වැටෙයි.විනාඩියක් පමන ගිහින් මුලට 

වැටෙයි

payoneer එකෙන් දවස් 3-7අතර 

කාලයකින් අපෙ විස්තර හොයලා කාඩ් එකදීමට 

තහවුරු කරයි


        දැන් වැඩෙ හරි අයෙ payoneer එකට 

                      log  වන්න  එපා



දැන් gmail  එකට log වෙන්න.එකට payoneer   

customer support

එකෙන් ඇවිත් ඇති මැසෙජ් එකක් 




දැන් වැඩේ යිවරයි 


හරි මෙ ගිනුම ඇප්ලයි කරල පැය 3-6 හො දවසකින් 

හො පසු එනව gmail එකට මැසෙජ් එකක් 

payoneer inc  කියලා 


දැන් මාස6 කට කලින් හදපු කාඩ් එකට අවා mail 



අයේ සති 2කට කලින් හදපු payoneer කාඩ් එකට

අවෙ නෑ මේ message එක එක



මොනවා උනත් මන් ඊලග ලිපියෙන් කියලා දෙනවා

 payoneer inc එකට පිලිතුරු යවන අකාරය සහා 

කාඩ් එක active කරන ආකාරය


ලංකාවෙ ඔනම ATM එකකින් සල්ලි ගන්න පුලුවන් 

දැන් බගෙට පන ගිහින් තියෙන්නෙ යාලුවනෙ 

ලියලම මොකක් හරි දැන ගන්න ඔන්නම් මගෙ 


facebook  එකට මැසෙජ් එකක් දාන්න



                       mahasona   


        මෙතනින් එන්න facebook එකට



අපේ ලයික් පෙජ් එකටත් like එකක් දාගෙන යන්න


                  අලුත්ම ලට්ට පට්ට







1 comments:

Post a Comment