Pages

Friday, November 13, 2015

adf.ly part 2 ..2015 (adf.ly වල මුදල් ලබාගැනීම 2016 )



එදා ලිපිය දිග වැඩි උන නිසා අලුත් ලිපියක් ලියන්න 

හිතුවා adf.ly වල සල්ලි ගන්න විදිහ

පොඩි දෙයක් කරන්න තියෙන්නෙ.



payza කාඩ් එකකට හා Payoneer  කාඩ් එකට ගන්න 

එක තමා ලෙසිම දේ


Payoneer card එකක් තාම හදාගත්තෙ නැද්ද එහෙනම් මෙතනින් 


හදාගන්න Payoneer card එකක් නොමිලේම ගෙන්න ගන්න  හැටි -  Payoneer   card in 

Sinhala  part 1


අන්න එ හදාගත්තු payoneer  එකට දාපු එක ඔයගේ E mail address එක adfly accunt details වලට දාන්න

Adf.ly එකෙන් මුදල් ලබාදෙන්නෙ 5$ සම්පූර්ණ 

වුණාම. ඒවගේම මාස්පතා තමයි ගෙවන්නෙ. මාසෙ 

අන්තිම වෙනකොට ඔයාගෙ 5$ හෝ ඊට වැඩියෙන් 

පිරිලා නම් කෙළින්ම ඔයාගෙ Paypal හරි Payoneer 

Account එකට ඉබේම එකතු වෙනවා. මේකට ඔයා 

ඔයාගෙ Setting වලින් මේ එකවුන්ට් එකක් ඇඩ් 

කරලා තියෙන්න ඕනෙ. 



සෑම මාසෙකම 1 සහ 15 ඇතුලත ඔයාට 5$ 

උනාම 

ඔයාගෙ paypal එකට adfly වලින් auto pay 

out කරන්වා.







                      අපේ old post    
                                                                                                

                                                                                                                                 02    Payoneer card එකක් නොමිලේම   ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1






   

  05  adfly link share 2015  (adfly මගින් link share 
        කර මුදල් හොයමු.2015)















0 comments:

Post a Comment