Pages

Sunday, November 1, 2015

නොමිලේම 16GB 3.0 Pen Drive එකක් ගමු 2016

         

     



එහෙනම් වැඩි කතා නැතුව,වැඩේට බහිමුකෝ,මතක ඇතිනේ,මම 
මුලිනුත් නොමිලේ බඩු දිනාගන්න පුලුවන් සයිට් එකක් හදුන්වලා 
දුන්නනේ,මේත් ඒවගේම සුපිරි සයිට් ඒකක්,
පහල පියවර විදිහට කරලා රෙගිස්ටර් වෙන්නකෝ

             



         
      මුලින්ම උඩ තියෙන බටන් එකෙන් රෙජිස්ටර් වෙලා ඔයාලගේ 

විස්තර පුරවන්න,ඊලගට conformation mail එකක් ඔයාලගේ මේල් 

එකට ඇවිත් ඇති activate ඒක ක්ලික් කරලා සයිට් එකට යන්න

Zip code එක දන්නැත්තන් මෙතනින් ගිහින් හොයාගන්න.

මෙකෙ PRIZES හම්බෙන්නෙ තියන Point ගාන අනුව.පහත 

බලන්නකො.

      


PEN එකක් ගෙන්නගන්න නම් පොයින්ට් 30 ඔනි.දවසට පොයින්ට් 2ක් හොයන්



පුලුවන්. කියන්නෙ දවස් 15න් PEN එකක් ගන්න පුලුවන්

.








පොයින්ට් හොයන්නෙ කොහොමද?


මෙක පට්ටම ලෙසි වැඩක්.කරන්න තියෙන්නෙ හැමදාම Account එකට ලොග් වෙලා Missions වල අහල තියන ප්‍රශ්නයට හරි උත්තරෙ දෙන එක.උත්තරෙ හරි නම් පොයින්ට් එකක් ලැබෙනවා.එ වගෙම හැමදාම Log වෙනවටත් පොයින්ට් 1ක් ලැබෙනවා.හැමදාම Log වෙනවට ලැබෙන පොයින්ට් එක ගන්න Collect Daily Points .ක්ලික් කරන්න



එ වගෙම Referral Link එක යාලුවන්ට එක දිලා එ අයවත් Register කර ගන්න. එකටත් ලකුනු ලැබෙනවා.Referral Link එක Invite Friends වලින් ගන්න පුලුවන්.එහෙනම් ඉතින් ඉතුරු ටික ඔයාල අතෙ තමා තියෙන්නෙ.Point හොයලා හැම PRIZE එකක්ම දිනාගන්න.ජය වෙවා ! හැමදෙනාටම



මෙන්න ගත්ත කෙනෙක් දාලා තිබ්බ photo එකක්






මෙන්න ඉයේ පෙරෙදා ගත්ත කෙනෙක් දාපු එකක්







          බොහෝ දෙනෙක් විමසූ ගැටළුවක් තමයි 
         

                   Prize Out of stock වීම





මෙන්න එකට උත්තර

gokano එකට massage කරලා යාලුවෙක් 




                        සෑම මසකම 30ස් වෙනිදාට ගන්න පුලුවන්


          අනිවාරයෙන් 30 ඔඩර් කරන්න පුලුවන්



දැන් බයක් නෑ නේද? දැන් බය නැතුව

 ගිහින් registrar වෙන්න ඉහලින්

               බය වෙන්න දෙයක් නෑ 100% sure







Comment එකකුත් දාලම යන්න























     

2 comments:

Unknown said...

ela bn ela.....

Unknown said...

http://gokano.com/ref/Tq8GB8qP

මෙතනින් රෙජිස්ටර් වෙලා මටත් සපෝට් එකක් දෙන්න....

Post a Comment