Pages

Thursday, November 12, 2015

Quic caksh වලින් සල්ලි හොයමු 2015 ( anroid phone එකෙන් සල්ලි හොයමු )


          ඔන්න සුපිරි ලිපියක් අද මන් ඔයාලට ගෙනාවා




නිකන් facebook එකේ කාලය ගෙවන ගමන් anroid phone එකට 

app එකක් දාගෙන සල්ලි හොයන විදිහක් මේ.

මේක 100% sure.මේ අය අපට සල්ලී දෙන්නේ එයලගේ ඇප් එක 


ප්‍රසිද්ධ කරගන්න.


මේ ඇප් වල සල්ලි එන්නෙ online bank account එකක් වන paypal 


account වලට









paypal account එකක් තවමත් නැත්තම් පහලින් හදාගන්න


හරි දැන් පටන් ගමු app එක පහලින් ගන්න





l



මේකෙදී දවසට ඇප් එක open කරනවට point 50 දෙනවා.තව point 


50 ගන්න ඇප් එක open කරලා fill in an invite code 


කියන එකට මේ කොඩ් එක හරියටම ගහන්න 



MXM3KO කියන කොඩ් එක කැපිටල් අකුරින් 


ම ගහන්න ඔන.මේ වගේ MXM3KO සිම්පල් අකුරු 


ගැහුවොත් ගන්න බැරිවෙනවා




තව පොඉන්ට් ගන්න.යටතියෙන offers try කරන්න











   මේ offers try කරන්න දවසකට හොද point ප්‍රමානයක් හොයන්න 


පුලුවන් දවස ගානෙ open කරල බලන්න point 1000ක් කියන්නෙ $1


දවසකට point 3000 - 5000 අතර හෙඋවොත් $ 3 - 5 හෙවුවා වගෙ 


තමයි. දැන් $1ක ගාන දන්නව ඇති නේ.




මේ තියෙන්නේ offers  වල ගනන් ටිකක්





















එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 

Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම 

දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි 

LIKE " එකක් දාගෙනම යන්න.     


                                අපේ old post                                                                                                                          

 01 නොමිලේම 16GB 3.0 Pen Drive එකක් ගමු                                                                                                                                                                                                                                                                                                                        02  Payoneer card එකක් නොමිලේම  ගෙන්න ගන්න  හැටි -  Payoneer   card in Sinhala  part 1









අපේ ලයික් පෙජ් එකටත් like එකක් දාගෙන යන්න





















1 comments:

Sucker said...

meke payment kohomada karanne?

Post a Comment