Pages

Friday, November 13, 2015

adfly link share 2015 (adfly මගින් link share කර මුදල් හොයමු.2016)








Adf.ly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ.adf.ly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි.ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ, අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන linkඑකක් හරහා එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා.  නීත්‍යානුකූලවවංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් තවත්  ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ...

adf.ly කියන්නෙ link share කරල මුදල් හොයන්න පුලුවන් හොද web Site එකක්.මේ web Site එකෙන් වෙන්නෙ  ඔයා යම්කිසි link එකක් මේ web Site එක හරලා short කරල ඒ short කරපු link එක අපි කොහෙ හරි post කරල ඒ link එක  යම් කිසි කෙනෙක් click කරොත් ඔයාට මුදල් හම්බ වෙන්වා.


හරි එහෙනම් අපි මුළ සිට බලමු කොහොමද කරන්නෙ කියලා.




මුලින්ම මේ බැනර් එක ඔබන්න



a





banner එක උඩ click කරාම ඔයාට window එකක් open වෙයි, එකෙ Join Now  කියන එක උඩ click කරන්න , 







එතකොට පහත ආකාරයට window එකක් open වෙයි,








දැන් ඔයා දුන්නු Email එකට ගිහින් Adf.ly එකෙන් 

ආපු Email එක Confirm කරන්න. 

මේක Inbox එකේනැත්නම් Spamවල බලන්න.......

හරි දැන් ඔයා Register වෙලා ඉවරයි.....




ඔයා දැන් ඔයාගෙ account එකට log වෙන්න, log උනාට පස්සෙ, 

ඊට පස්සෙ ඔයාට දකින්න පුලුවන් පහත රූපයේ ආකාරයට ඔයාගේ 

link එක දාන්න තැනක්,








රූපයේ තියන තැනට ඔයාගේ link එක දාලා shrink උඩ click 

කරල link එක short කර ගන්න. ඊට පස්සෙ  ඒ short කරල 

දෙන link එක copy කර ගන්න.

අපි copy කර ගත්ත් link එක facebook, twitter, youtube, 

ඔයාගෙ බ්ලොග් එකේ දැමීමෙන් ඔයාට link එකට visitors ල 

ගන්න පුලුවන්,

ඔයාට adfly මගින් ඔනැම link එකක් short කරන්න පුලුවන්. 

ගොඩක් අයට වැදගත්වන ප්‍රයෝජන්වත් දේවල් short කරල 

කට්ටියට යන්න ආස හිතෙන විදිහට පොඩි විස්තරෙකුත් දාල short 

කර ගත්ත link එක facebook group වල එහෙම share 

කරන්න.

පුලුවන් නම්, පිට රටටවල group වලත් link එක share කරන්න, 

එතකොට හොද ගානක් හොයා ගන්න පුලුවන්.  



country rate







 Facebook, Twitter, Blogger, Google Plus, You tube වගේ දේවල් 

ඇති වෙනකල්. ඒ වට පොස්ට් එකක් හරි මොකක් හරි එකක් හදලා 

දාන්න.  ඒවගේම ඔයාට Forums පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් 

නියමෙට ට්‍රැෆීක් අල්ලන ක්‍රමයක් තමයි. Forums ගැන පොඩ්ඩක් 

හොයලා බලන්නකො.

තවත් ක්‍රම කිහිපයක් මම දාන්නම්..

අ) අනික් බ්ලොග්ස්/සයිට්ස් වල කමෙන්ට්ස් දාන එක

ආ) Forums වල ගැටලුවලට පිළිතුරු සැපයීමෙන්

ඇ) ඔබගේ වෙබ් අඩවියට/බ්ලොග් එකට Adf.ly Entry Script එක 

යෙදීමෙන්

.. .. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක 

කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා 

ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click 

කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි 

ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් 

කියන්නම්, free downloads, free movies, news articles, 

blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.





adf.ly වලින් මුදල් ලබා ගැනීම අලුත් ලිපියකින් 

හමුවෙනතුරු

                   

                .ඔයාලට ජයෙන් ජය!!!!!!!


                  



                      අපේ old post    
                                                                                                

                                                                                                                                02   Payoneer card එකක් නොමිලේම  ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1

03  Internet Download Manager with  crack මැරෙනකම් බාන්න





1 comments:

Emma Watson said...

How get 100$ per day with adfly :

http://tinyium.com/3CxW

Post a Comment