Pages

Tuesday, November 17, 2015

getpaid4duty new program (අලුත්ම අන්තර්ජාලයේ මුදල් සෙවීම )

  මෙන්න අලුත්ම අන්තර් ජන්ජාලයේ මුදල් සෙවීම





පොඩි දෙයයි කරන්න තියෙන්නේ

කෙටියෙන්ම කියනවනම් මෙකේ register වෙලා Referral ලා එකතු කරගන්න තියෙන්නේ

register වෙනවට අපිට $25 හම්බෙනවා

පහලින් registrar වෙන්න




a


                 ඉහල register  ඔබා පහල රූප                                     ආකාරයට register  වෙන්න
01


02 







වැඩේ ඉවරයි







ඔය තියෙන්නේ මගේ account එක

$ 300 ක් හොයන්න අමාරුයි කියයි දැන්
තමන්ගේ යාලුවන් 30 දෙනෙක් සෙට් කරන් link යවලා register කරවන්න වැඩේ ඉවරයි  දවසින්        Rs 30000 ක් දවසින්  අතේ.

ගෙවීම් කරන්නේ කෙසේද?

ගෙවීම් සමග සඳහා අවශ්ය අවම ශේෂය 300 $ වන අතර, ඔබ paypal,payza,money gram වලින් ද එම ගාස්තුව මුදලින්, චක්පතකින් ,  සෑම මසකම අවසානයේ දී බැංකු හුවමාරුවක් ගෙවා ලබා ගත හැකිය.

කොපමණ මුදලක් උපයා ගත හැකිද?

ඔබ එය ඔබගේ උත්සාහය සහ කොපමණ ඔබ ඔබේ ලින්ක් ප්රවර්ධනය කිරීමට වැඩ මත පමණක් රඳා පවතී, ඕනෑම සීමාවන් තොරව උපයා ගත හැක. අපගේ ඉහළම සාමාජිකයන් බොහෝ දිනකට පසුව වැඩි 300 $ උපයන 5000 මසක$ + ඇත

මේක බොරුවක්
නෑ, අපි නොමිලේ මුදල් ලබා දීම නොවේ. අපි අපේ වෙළඳ ප්රචාරක ගේ වෙබ් අඩවි වෙත රථවාහන ජනනය කිරීම සඳහා ඔබ ගෙවන. අපි ඔවුන් ගෙන ඇති රථවාහන සඳහා අපගේ දැන්වීම්කරුවන් සිට ගෙවනු සහ ඔබ ජනතාවට කොමිසම ගෙවීම් කරනු ඇත.

සටහන: ඔබ තුළ දින 30 කට වැඩි කාලයක් ඔබේ ගිණුමට ලොගින් වී නොමැති නම්, ඔබගේ සියලු ආදායම අහිමි වනු ඇත බව කරුණාවෙන් සලකන්න



ඉහත සදහන් කරුනු එම අඩවියේ ඇතුලත් කරුනු බව සදහන් කරමි



ඔන්න මම කරන්න ඔන ටික කියලා දුන්න. ආ තව දවස ගානේ account එකට log වෙනවට අපිට $ හම්බෙනවා

වැදගත්ම දේ fack account සෑදීමෙන් වලකින්න
මොනවහරි අවුලක් තියනවනම් massage එකක්                                          
                                 දාන්න



                      අපේ old post    
                                                                                                

                                                                                                                                 02    Payoneer card එකක් නොමිලේම   ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1








  05  adfly link share 2015  (adfly මගින් link share 
        කර මුදල් හොයමු.2015)






Saturday, November 14, 2015

WHAFF ඇප් එකෙන් මුදල් උපයමු. 2016 ( 100%SURE)











ඔන්න යාලුවනෙ අද මන්  අරගෙන අවා සුපිරි app එකක් මෙකෙන් අපිට ගානක් හොයාගන්න පුලුවන් 



WHAFF කියන්නේ play store එකෙ තියන app එකක්.මේ app එකෙන් පුලුවන් සල්ලි හොයන්න (100% සල්ලි හම්බෙනවා)


වැඩෙ පටන් ගමු

01 whaff app එක පහලින් මුලින්ම dwnload කරගන්න

තප්පර 5කින් පසු දකුනුපස ඇති SKIP AD මත කරන්න
                   
a
                   




මේ app එක එකෙන්  play store එකෙන් ගන්න
දැන් තමා වැදගත්ම කොටස මොකද අපිට නොමිලේ $03ගන්න පුලුවන් එක පරිස්සමින් කරන්න ඔන එක touch එකකින් $0.30 නැති වෙන්න පුලුවන්


02 දැන් තියෙන්නේ ඔයලගේ facebook accunt එක log කරල WHAFF එකට log වෙන එක මෙහෙම කරන්න.

03 WHAFF app එක දකුනු පැත්තේ උඩ තියනවා login කියලා එක ඔබන්න. ඊට පස්සේ facebook user name & password ගහලා log wenna වෙන්න. facebook app එකෙන් log වෙල ඉන්න අයට ok කරන්න එයි.

ඊලගට නිල් පාටින් ok කරන්න එයි. ok කරන්න දෙපාරක් ok කරන්න එපා එක පාරක් ඔබන්න.

සැලකිය යුතුයි
මොකද දෙපාරක් touch උනොත් INVITATION CODE කියන එක එන්නෙ නෑ එකෙන් තමා අපි නොමිලේ $0.30 ගන්නේ


අන්න ඊටපස්සෙ එනවා INVITATION CODE  කියල 




එකක් එකට මේ code එක හරියටම ගහන්න.මේ පොටො එකේ තියෙන්නේ ඔය code එකමතමා

                       CH75111

           කැපිටල් අකුරු වලින් ගහන්න 
මුල් ඉන්ග්‍රීසි අකුරු දෙක කැපිටල් අනිත් 5ම ඉලක්කම්




ඔක ගැහුවම ඔයාලට $ 0.30-$ 0.60 අතර බෝනස් 

එකක් හම්බවෙනවා මුකුත් ගැහුවේ නැත්තම් 

කීයක්වත් හම්බෙන්නෑ

එක නිසා මේ code එක හරියටම මතක තියන් ගහන්න

                             CH75111


දැන් බලන්න දකුනු කොනේ  $0.30 - $0.60 අතර ඇවිත් ඇති



පොඩි දෙයයි කරන්න තියෙන්නේ

premium picks tab එකේ. දැන් ඔකෙ දිලා තියන app 

free download කරල සල්ලි හොයන්න පුලුවන්.app 

install කරනවට ලැබෙන ගනන් දාලා තියනවා.

එ වගේම ඔය app හැමදාම use කරනකොට හැදාම 

නිකන් සල්ලි ලැබෙනවා

මෙන්න මගේ දැනට තියන ගාන දැන් දවස් 4 වගේ





දැන් තියෙන්නේ සල්ලි ගන්න ක්‍රමය


වම් පැත්තේ උඩ ඉරි තුන ඔබන්න එතන තියනවා 

payout කියලා. එතන තියනවා paypal වලට තමා අපි  

ගන්න ඔන.

paypal වලින් සල්ලි අතටම ගන්න ලෙසිම විදිහ

තමා payoneer කාඩ් එකක් නොමිලේ හදාගෙන 

paypal වලට link කරන එක

ඔය සෙරම කරන විදිහ මෙම අඩවියේ සදහන් කර ඇත

                        

මොනවහරි අවුලක් තියනවනම් massage එකක්                                          
                                 දාන්න



                      අපේ old post    
                                                                                                

                                                                                                                                 02    Payoneer card එකක් නොමිලේම   ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1






 

  05  adfly link share 2015  (adfly මගින් link share 
        කර මුදල් හොයමු.2015)








Friday, November 13, 2015

adf.ly part 2 ..2015 (adf.ly වල මුදල් ලබාගැනීම 2016 )



එදා ලිපිය දිග වැඩි උන නිසා අලුත් ලිපියක් ලියන්න 

හිතුවා adf.ly වල සල්ලි ගන්න විදිහ

පොඩි දෙයක් කරන්න තියෙන්නෙ.



payza කාඩ් එකකට හා Payoneer  කාඩ් එකට ගන්න 

එක තමා ලෙසිම දේ


Payoneer card එකක් තාම හදාගත්තෙ නැද්ද එහෙනම් මෙතනින් 


හදාගන්න Payoneer card එකක් නොමිලේම ගෙන්න ගන්න  හැටි -  Payoneer   card in 

Sinhala  part 1


අන්න එ හදාගත්තු payoneer  එකට දාපු එක ඔයගේ E mail address එක adfly accunt details වලට දාන්න

Adf.ly එකෙන් මුදල් ලබාදෙන්නෙ 5$ සම්පූර්ණ 

වුණාම. ඒවගේම මාස්පතා තමයි ගෙවන්නෙ. මාසෙ 

අන්තිම වෙනකොට ඔයාගෙ 5$ හෝ ඊට වැඩියෙන් 

පිරිලා නම් කෙළින්ම ඔයාගෙ Paypal හරි Payoneer 

Account එකට ඉබේම එකතු වෙනවා. මේකට ඔයා 

ඔයාගෙ Setting වලින් මේ එකවුන්ට් එකක් ඇඩ් 

කරලා තියෙන්න ඕනෙ. 



සෑම මාසෙකම 1 සහ 15 ඇතුලත ඔයාට 5$ 

උනාම 

ඔයාගෙ paypal එකට adfly වලින් auto pay 

out කරන්වා.







                      අපේ old post    
                                                                                                

                                                                                                                                 02    Payoneer card එකක් නොමිලේම   ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1






   

  05  adfly link share 2015  (adfly මගින් link share 
        කර මුදල් හොයමු.2015)















adfly link share 2015 (adfly මගින් link share කර මුදල් හොයමු.2016)








Adf.ly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ.adf.ly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි.ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ, අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන linkඑකක් හරහා එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා.  නීත්‍යානුකූලවවංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් තවත්  ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ...

adf.ly කියන්නෙ link share කරල මුදල් හොයන්න පුලුවන් හොද web Site එකක්.මේ web Site එකෙන් වෙන්නෙ  ඔයා යම්කිසි link එකක් මේ web Site එක හරලා short කරල ඒ short කරපු link එක අපි කොහෙ හරි post කරල ඒ link එක  යම් කිසි කෙනෙක් click කරොත් ඔයාට මුදල් හම්බ වෙන්වා.


හරි එහෙනම් අපි මුළ සිට බලමු කොහොමද කරන්නෙ කියලා.




මුලින්ම මේ බැනර් එක ඔබන්න



a





banner එක උඩ click කරාම ඔයාට window එකක් open වෙයි, එකෙ Join Now  කියන එක උඩ click කරන්න , 







එතකොට පහත ආකාරයට window එකක් open වෙයි,








දැන් ඔයා දුන්නු Email එකට ගිහින් Adf.ly එකෙන් 

ආපු Email එක Confirm කරන්න. 

මේක Inbox එකේනැත්නම් Spamවල බලන්න.......

හරි දැන් ඔයා Register වෙලා ඉවරයි.....




ඔයා දැන් ඔයාගෙ account එකට log වෙන්න, log උනාට පස්සෙ, 

ඊට පස්සෙ ඔයාට දකින්න පුලුවන් පහත රූපයේ ආකාරයට ඔයාගේ 

link එක දාන්න තැනක්,








රූපයේ තියන තැනට ඔයාගේ link එක දාලා shrink උඩ click 

කරල link එක short කර ගන්න. ඊට පස්සෙ  ඒ short කරල 

දෙන link එක copy කර ගන්න.

අපි copy කර ගත්ත් link එක facebook, twitter, youtube, 

ඔයාගෙ බ්ලොග් එකේ දැමීමෙන් ඔයාට link එකට visitors ල 

ගන්න පුලුවන්,

ඔයාට adfly මගින් ඔනැම link එකක් short කරන්න පුලුවන්. 

ගොඩක් අයට වැදගත්වන ප්‍රයෝජන්වත් දේවල් short කරල 

කට්ටියට යන්න ආස හිතෙන විදිහට පොඩි විස්තරෙකුත් දාල short 

කර ගත්ත link එක facebook group වල එහෙම share 

කරන්න.

පුලුවන් නම්, පිට රටටවල group වලත් link එක share කරන්න, 

එතකොට හොද ගානක් හොයා ගන්න පුලුවන්.  



country rate







 Facebook, Twitter, Blogger, Google Plus, You tube වගේ දේවල් 

ඇති වෙනකල්. ඒ වට පොස්ට් එකක් හරි මොකක් හරි එකක් හදලා 

දාන්න.  ඒවගේම ඔයාට Forums පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් 

නියමෙට ට්‍රැෆීක් අල්ලන ක්‍රමයක් තමයි. Forums ගැන පොඩ්ඩක් 

හොයලා බලන්නකො.

තවත් ක්‍රම කිහිපයක් මම දාන්නම්..

අ) අනික් බ්ලොග්ස්/සයිට්ස් වල කමෙන්ට්ස් දාන එක

ආ) Forums වල ගැටලුවලට පිළිතුරු සැපයීමෙන්

ඇ) ඔබගේ වෙබ් අඩවියට/බ්ලොග් එකට Adf.ly Entry Script එක 

යෙදීමෙන්

.. .. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක 

කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා 

ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click 

කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි 

ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් 

කියන්නම්, free downloads, free movies, news articles, 

blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.





adf.ly වලින් මුදල් ලබා ගැනීම අලුත් ලිපියකින් 

හමුවෙනතුරු

                   

                .ඔයාලට ජයෙන් ජය!!!!!!!


                  



                      අපේ old post    
                                                                                                

                                                                                                                                02   Payoneer card එකක් නොමිලේම  ගෙන්න ගන්න  හැටි - Payoneer   card in Sinhala  part 1

03  Internet Download Manager with  crack මැරෙනකම් බාන්න